එක්සත් ජනපද නිලධාරියෙකු විසින් "අද්විතීය, ධනාත්මක සහ නිර්මාණාත්මක" ලෙස විස්තර කරන ලද දෙදින සමුලුව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා සහ චීන නායක ෂී ජින්පින් අවසන් කර ඇත. එක්සත් ජනපද ජාතික...
නව නීති මගින් ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක් කරන බවට යුරෝපා සංගමයේ විවේචන සමනය කිරීම සඳහා හංගේරියාව සිය ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් බව එරට විදේශ අමාත්‍යවරයා සිකුරාදා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමය,...
යුරෝ කලාපය 2014 වන තෙක් නැවත වර්ධනයට නොපැමිණෙන බව යුරෝපීය කොමිසම සිකුරාදා ප්‍රකාශ කළේ, මේ වසරේ අවපාතය අවසන් කිරීම සඳහා වූ අනාවැකිය ආපසු හරවමිනි.
"මෝර වරල් ඇල්ලීම" - විකිණීම සඳහා මුහුදේදී මෝරෙකුගේ වරල් කපා දැමීමේ භාවිතය සඳහා පවතින තහනම දැඩි කිරීමට යුරෝපා සංගමය එකඟ වී ඇත.
වාමාංශික ක්‍රියාකාරිකයෙකුගේ මරණයට සම්බන්ධ යැයි කියන අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් බිඳ දැමීමට ප්‍රංශ රජය පියවර ගැනීමට නියමිතයි. අගමැති ජීන් මාර්ක් අයරෝල්ට්...